"ගෙවා ගන්න බැරි අයගේ ලයිට් බිල Whatsapp කරන්න. මම ගෙවනවා" – සනත් නිශාන්ත

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna Ceylon Electricity Board
By Wayomi Oct 04, 2023 11:33 AM GMT
Wayomi

Wayomi

Report

පසුගියසඳුදා දිනයේ රුපියල් ලක්ෂ විසි හයකට වඩා වැඩි වූ නාමල් රාජපක්ෂගේ නොපියවූ විදුලි බිල ගෙවා දැමීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කටයුතු කර තිබුණා.

ඒ, අනුව සාමාන්‍ය දුප්පත් ජනතාවගේ විදුලි බිල ද ගෙවා දැමීමට හැකියාව පවතින බවට සමාජ මාධ්‍ය තුළ පවා කතා බහට ලක්විය.

කෙසේ වෙතත් සනත් නිශාන්ත විදුලි බිල ගෙවීමට දුෂ්කර අඩු ආදායම්ලාබී පොහොට්ටු පාක්ෂිකයන්ගේ විදුලි බිලත් ගෙවා දැමීම සදහා ඉදිරිපත් වී තිබෙනවා.

සනත් නිශාන්ත පදනම නමින් පිහිටුවා ඇති පදනමක අරමුදල මඟින්.  

ReeCha