"පුදුම ෆයිට් එකක් දුන්නේ තාත්තාව බේරගන්න" ගායන ශිල්පී සමිතා සැමියා සමඟ තාත්තා බලන්න ගිහින්..සමිත එක්කල සංවේදී වීඩියෝ මෙන්න(VIDEO / PHOTOS)

SAMITHA MUDUNKOTUWA GOSSIP CHIRANTHA KAVI ADIKARI
By Sewvandhi Dec 01, 2021 03:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report
136 Shares

ගායන ශිල්පිනියක් ලෙස කවුරුත් දැන අඳුනන සමිතා මුදුන්කොටුව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය ඈ ගැන පසුගිය කාලයේ බොහෝ දෙනෙක් කතා කළේ ඇගේ විවාහය නිසයි.‍

කොහොම වුණත් ඇය, චිරනතත් පවුලේ අයවත් එකතු කරගෙන පසුගිය දවසක ඇගේ පියාණන් බලන්න ගිහින් තිබුණා. ප්‍රවීණ සංගීතඥයෙක් වන සමිතාගේ පියා ගැන ඇය සංවේදීව සිහිපත් කළේ මෙහෙමයි...

"දැනට ලංකාවේ ගොඩක් කලායතන, (සංගීත) තියෙනවා. මගේ තාත්තා තමයි ඉන්දියාව එක්ක අනුබද්ධිත පළමුවන කලායාතන නිර්මාණය කරන්නෙ. ඒක තමයි මගේ නමින් දැම්මේ. (එරන්දතී) මගේ තාත්තා යටතේ ගොඩක් ප්‍රවීණ කලාකරුවන් ඉගෙන ගෙන තියෙනවා. මගේ තාත්තා ගොඩක් අසනීප වුනු අවස්ථා තියෙනවා. තනියම පුදුම ෆයිට් එකක් දුන්නා. කොහොම හරි මගේ තාත්තා ඒ ලොකු අනතුරින් බේර ගත්තා‌. ඒක වෛද්‍යවරු දන්නවා. දැනට මගේ තාත්තා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා.."

ඇය ඇගේ යූටියුබ් නාලිකාවට එක් කර තිබූ වීඩියෝව පහතින් බලන්න....


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery