"..අපේ අම්මටයි තාත්තාටයි අපෙන් වුනු නිවැරදි කළ නොහැකි වරද...” - චිරන්තයි සමිතායි හදිසියේම විඩියෝවකින් ඇවිත් පෙන්නපු අමුත්තෝ දෙන්නා..(VIDEO)
Sri Lanka
Gossip Today
By Sewvandhi
ප්රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි. කාගෙත් ආදරය අඩුවක් නැතුව ලබන ඈ දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා අතිශය ජනප්රිය වූ චිරන්ත ගුණවර්ධන කියන තරුණයා සමඟයි.
ඔන්න ඉතින් පසුගිය දවසක චිරන්තගේ ආදරණීය අම්මයි තාත්තයි එයාලගේ විවාහ සංවත්සරය සමරලා තිබුණා. ඒ වෙනුවෙන් ලැබුණු සප්රයිස් එක තමා මේ...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |