ගිනිඅවියක් එක්ක ජීව පතොරම් තබා සිටි අයෙක් කොටු වෙයි

Report

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ ජීව පතොරම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (16) දින හබරාදුව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදූකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

ඩිජිටල් හැඳුනුම්පතට බය වෙන්න එපා, අපි වගකීම භාර ගන්නවා - නලින්දගෙන් සහතිකයක්

එම අවස්ථාවේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, මි.මී. 9 වර්ගයේ ජීවපතොරම් 04ක්, කෙටේරියක් සහ තහනම් ආයුධයක් පොලීසිය සොයා ගෙන ඇත.

එසේම එම භාණ්ඩ සමඟ වයස අවුරුදු 41ක උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

අම්මා නැති මට අම්මා වුණු මගේ අක්කා..අවස්ථාව මඟ ඇරෙන්නෙ නොහිතපු විදිහට සම්මානේ ගැන තරින්දි කියන කතාව

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන හබරාදූව පොලීසිය සිදුකරන බව පවසයි.

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්