කෝසල නුවන්ගේ පුරප්පාඩුවට එන අලුත් මන්ත්‍රී මෙන්න!
Government Of Sri Lanka
National People's Power - NPP
By Shehan
අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් හිස් වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමන්ත රණසිංහ මහතාව නම් කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.
සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.
