තීරුබදු අවුල - සාකච්ඡා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් අමෙරිකාවට!

Report

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව විසින් පනවන ලද නව තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී ඇමරිකාව වෙත යැවීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැහැ – නියෝජ්‍ය ඇමති!

පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමක් නැහැ – නියෝජ්‍ය ඇමති!

ඒ, කොට්ටාවේ ඊයේ (08) පැවති ජන රැළියකට සහභාගී වෙමින්. මේ අතර, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

එහිදී, ගුවන් සමාගම වඩාත් ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා අදාළ යෝජනා පුළුල් ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.