රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට

Report

ඊයේ (23) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට වත්මන් රජය විසින් දියත් කර ඇති දේශපාලන මර්දනයක් සම්බන්ධයෙන් චෝදනා කරමින් පැමිණිල්ලක් භාර දී ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විසිනි.

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

එය සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත ඉදිරිපත් කිරීමට සුදානම් වේ.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම රජය දියත් කර ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන පළිගැනීම්වලට හොඳම උදාහරණය වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම බවයි.

"රනිල් වික්‍රමසිංහ මේ දක්වාම වැරදිකාරයෙක් නෙමෙයි" ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

"රනිල් වික්‍රමසිංහ මේ දක්වාම වැරදිකාරයෙක් නෙමෙයි" ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට