රනිල්ට නිවන් දකින්න පුලුවන් විදියක් ගැන සමන්තභද්‍ර හිමි කියයි (VIDEO)

Ranil Wickremesinghe Prime minister Sri Lanka
By Aruna May 13, 2022 12:34 AM GMT
Aruna

Aruna

Report

හවස දිවුරුම් දෙන්න ඉන්න අගමැතිට උදේ ලැබුනු අවවාදය ඕනෑම දේශපාලනඥයකු කියන්නේ දේශපාලන ඩීල් කාරයකු බවත් ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදුවන බවත් නව අගමැතිතුමා මේ වෙලාවේ දේශපාලනය පෙසෙකින් තබා රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ගන්නට කටයුතු කළ යුතු බවත් සිරි සමන්තභද්‍ර හිමියෝ අවධාරණය කරති.

උන්වහන්සේ ඊයේ(12) උදෑසන මේ අදහස් පල කර තිබුණේ, අරුණ වෙබ් අඩිවිය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට නිවන් දකින්නට හැකි පිනක් කරගැනීමට ඇති අවස්ථාවක් ගැනද සිරි සමන්තභද්‍ර හිමියෝ පැවසීය.

ඒ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now