නීතිඥ සංගමයේ යෝජනාවලට එකඟ වෙනවා..! සජබයෙන් විශේෂ තීරණයක්..!

Report

ජාතික සමගි අන්තර්වාර රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය එකඟ වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ, රට තුළ පවතින බැරෑරුම් ජාතික අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිත් කළ යෝජනා මාලාව මත පදනම් වූ ජාතික වැඩසටහනකට තම පක්ෂය සහාය ලබාදෙන බවය.

කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත ජාතික සමගි අන්තර්වාර රජයක් පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනාවලියේ දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery