ලුණු මිල වෙනස් වෙයි

Economy of Sri Lanka Price Sinhala news
By Mithu Jul 20, 2025 09:57 AM GMT
Mithu

Mithu

Report

මහ වැසි හේතුවෙන් පසුගිය කාලයෙ පුත්තලමේ ලුණු අස්වැන්න සරු නොවූ අතර එලෙස අහිමි වි ගිය ලුණු ඇස්වැන්න මේ වන විට පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ලැබෙමින් පවතින නමුත් අහස උසට ගිය ලුණු මිල පහත යමින් තිබෙන ආකාරය පුත්තලම ආශ්‍රීත ලුණු ලේවායන් වල කල සංචාරයෙදි තහවුරු විය.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් සියයට 50 ත් 55 ක් පුත්තලම දිස්ත්‍රික්කයෙ පුත්තලම, මුන්දලම, මන්ගලඑළිය, පාලවිය, දළුව, කල්පිටිය, වනාතවිල්ලුව, ප්‍රදේශ වලින් ලැබේන අතර අක්කර 10000 කට ආසන්න භුමි ප්‍රමානයක මේ වන විට ලුණු වගාකරන අතර එහි වගාකරුවන් 1000 ක පමන පිරිසක් එක්ව සිටිති.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

මේ වන විට පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක ලුණු අස්වැන්න ලබා ගනිමින් සිටින අතර ලුණු නිෂ්පාදකයින් ඉන්දියන් ලුණු කිලෝ 50 බැගයක් රුපියල් 4000 කට ලබා ගනිමින් සිටියදි පුත්තලමේ ලුණු කිලෝ 50 ක බැගයක මිල රුපියල් 1800 ත් 2000 පහත වැටි ඇති බව කියයි. පසුගිය කාලයේ රුපියල් හාරසීයක් ඉක්මවූ ලුණු කැට පැකට්ටුවක මිල දැන් පවතින පහල යනු ඇතැයි අපේක්ෂිතය.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ReeCha