උතුම් මව් පදවියට සැරසෙන සජිත අනුත්තරගේ සුරූපී බිරිඳ බුවී (PHOTOS)

By Sithumi Jan 11, 2022 06:06 PM GMT
Sithumi

Sithumi

Report
215 Shares

අපේ රටේ යෞවන යෞවනියන් අතර ආකර්ශනීය තරුණයෙක් තමයි සජිත ඇන්තනී කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අබා කුමාරයට සුවර්ණපලිව විශේෂ වන්නේ යම්සේද සජිත ඇන්තනීට බුවනි මනීෂා එතරම්ම විශේෂයි.

ඉතින් ඒ නිසාම අබා කුමරුගේ පෙම් පුරාණය ඇසුරෙන් නිර්මාණය වුන ස්වර්ණපාලියේ කියන ඔහුගේ පළමු ගීතයේ ස්වර්ණපාලිය වෙන්නට ආරාධනය කරලා තිබුනේ ඔහුගේ ආදරණීය බිරිද වන බුවනිටයි. කොහොම නමුත් ඇය රංගනයට සම්බන්ධ වෙන්න හිටපු කෙනෙක් නොවුනත් ඔහුගේ ඉල්ලීමට ඇය ස්වර්ණපාලියේ ගීතයේ ස්වර්ණපාලිය ලෙසින් රංගනයට එක්වී තිබෙනවා. ඉතින් සජිතට බුවිනිගේ ආදරය ලැබිලා තියෙන්නේ එහෙමයි.

කොහොම නමුත් අපේ රටේ කවුරුත් ආදරය කරන නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සරා නොහොත් සජිත උතුම් පිය පදවියට සදානම් වනවා කියලා අපට දැනගන්න ලැබුණා. ඉතින් ඒ වගේම සජිත 31 වනදා අවුරුද්ද සමරන්න උණවටුන හෝටලයට ගිහින් ආදරණීය බිරිඳ බුවිණිත් එක්ක ලබා ගත්ත ඡායාරූප කිහිපයක්ම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. 

ඉතින් එම ඡායාරූප කිහිපයත් සමඟ සටහනක් එකතු කරමින් සජිත පවසලා තිබුනේ අනන්තයටත් හා ඉන් එහාටත් බුවිනිකාට ආදරේ බවත් ලැබුවා වූ අලුත් අවුරුද්ද ඇයත් සමඟම කාලය ගත කිරීමට ඔහු සුදානම් බවත් පවසමින් ප්‍රේමනීය සටහනක් එකතු කරලා තිබුණා.

ඉතින් මේ ඡායාරූප පෙළ නිසාම බොහෝ දෙනෙක් මේ ආදරණීය යුවලට සුබ පැතුම් එකතු කරලා තිබුණා. කොහොම නමුත් මේ පිළිබඳව නිල වශයෙන් සජිත තවමත් පැවසුවේ නැති උනාට ළඟදීම සටහනක් එක් කරයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ ආදරණීය සුන්දර යුවලට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඔවුන්ට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery