5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලීව දරුවන්ට සහනයක්?. කරන්න යන දෙය මෙන්න..

Sajith Premadasa Grade 05 Scholarship examination Election Latest Headlines Sri lanka election 2024
By krishani Sep 18, 2024 10:19 AM GMT
krishani

krishani

Report

සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

2025 නව පාසල් වාරයට පෙර දිවයිනේ සියලුම පාසල්වල දරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ මෙවර 5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ට සිදුවූ අසාධාරණය තම රජයක් යටතේ නිවරදි කිරීමට කටයුතු කරන බවයි.

ඒ මහතා මේ බව පැවසුවේ කෑගල්ල ප්‍රදේශයේ ජන රැලියට එක් වෙමින් ය.

ශිෂ්‍යත්ව විභාගය ආයෙම දරුවන්ට ලියන්න වෙයි ද?.. පේපරේ ප්‍රශ්න 03ක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය ආයෙම දරුවන්ට ලියන්න වෙයි ද?.. පේපරේ ප්‍රශ්න 03ක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා එයාට පුළුවන්ලු. දැන් පුළුවන් පුද්ගලයාට බැහැ තමන්ගේ යටතේ තියෙන ආණ්ඩුවේ 05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙන්නේ නැතුව තියාගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නේ, ලීක් වුණු ප්‍රශ්න තුන ඉවත් කරනවාලු. ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ලක්ෂ සංඛ්‍යාත දූ පුතුන්ට කරන බරපතළ අසාධාරණයක්. මම ඔබට කියන්න කැමැතියි මේ ලීක් වෙන...

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


මේ අධ්‍යාපනයේ නිර්මාණය වී තිබෙන විභාග ප්‍රශ්නපත්‍ර ලීක් වීමේ කුමන්ත්‍රණය අපි හොයා බලනවා. ඒ දේ කරපු අයට ගන්න පුළුවන් බරපතළම තීන්දුව අපි ගන්නවා..

ඒ ශිෂ්‍යත්වයට මුහුණදුන් මේ දූ දරුවන්ට සිදුවුණ අසාධාරණය අපේ ආණ්ඩුවක් යටතේ නිවැරදි කරනවා."