පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාට නව තනතුරක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sagara Kariyawasam
By krishani Jul 06, 2022 06:03 AM GMT
krishani

krishani

Report

ජාතික ලැ‍යිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (06) දිනයේ සිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සේවය කිරීමට නියමිත බව අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 

අදාළ තීරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ගෙන ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇති වූ පුරප්පාඩුව හේතුවෙන් සාගර කාරියවසම් මහතාව පත් කෙරිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join