සුරූපී සඳනි ෆර්නෑන්ඩෝ හදිසියේම පෙම්වතා සමග සමාජ මාධ්‍යට ඡායාරූපයක් එක් කර කිව්ව සුභ ආරංචිය..(PHOTOS)
Sri Lanka
Gossip Today
Sri Lankan Actress
By Sewvandhi
නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ද වන සඳනි ප්‍රනාන්දු බුකියෙත් අතිශය කතාබහට ලක්වන චරිතයක්. ඉතින් ඇය ඇගේ facebook පිටුවට ඡායාරූපයක් එක් කර තිබුණා.
ඒ ඇගේ පෙම්වතා සමග පෙනී සිටින ඡායාරූපයක්. ඇය එහි සුබ ආරංචියකුත් කියා තිබුණා.
ඒ ඇගේ පෙම්වතාගේ අලුත්ම ගීතය වන 'ආදරේ මා නමින්' යූටියුබ් නැරඹුම් වාර ගණන මිලියනයත් ඉක්මවා ගිහින්ලූ. ඒ වෙනුවෙන් ඇය සියලු දෙනාට ස්තුති කරන්නත්, ආදරෙයි කියන්නත් අමතක කරලා නැහැ.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |