වත්මන් පාලනයට එරෙහිව සර්වාගමික නායකයින් පිරිසක් එකතු වී කළ වැඩේ..

By krishani May 02, 2022 07:03 AM GMT
krishani

krishani

Report

වත්මන් පාලනයට එරෙහිව සර්වාගමික අධිෂ්ඨාන පූජාවක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට දී පැවැත්විණි.

ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු මෙම අධිෂ්ඨාන පූජාව සදහා භික්ෂූන් වහන්සේලා සියක් නමක් සමග ඉස්ලාම්,කතෝලික  පූජකතුමන්ලා පිරිසක් ද සහභාගී විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join