රුසියාවේ බොරතෙල් අපනයන ගැන දැනුම්දීමක්..
India
Fuel Price In World
World
Russia
By Aruna
ඉන්දියාව සහ චීනය පසුගිය මාසයේ රුසියාවේ බොරතෙල් අපනයනයෙන් 80% ක් පමණ මිල දී ගත් බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පවසනවා.
රුසියාවේ මුහුදු බොරතෙල් අපනයනය මැයි මාසයේදී දිනකට බැරල් මිලියන 3.87 ක් වූ අතර, එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ යුක්රේන ආක්‍රමණයෙන් පසු ඉහළම අගයයි.
පසුගිය මාසයේ රුසියාවෙන් ඉන්දියාව සහ චීනය බොරතෙල් ආනයනය පිළිවෙලින් 45% ක් සහ 20% ක් ලෙස වාර්තා විය.
ඉන්දියාව රුසියානු තෙල් ආනයනය පසුගිය අප්‍රේල් මාසයට වඩා 14% කින් පමණ වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.