ඩොලරය හමුවේ රුපියලට වෙච්ච දේ!
By Shehan
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, අද (19) දින ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව, අද දින ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 292.20ක් ලෙස දක්වා තිබුණි.
තවද, එහි විකුණුම් මිල රුපියල් 300.20ක් ලෙස සටහන් විය.