මැද පෙරදිග යුධ උණුසුම අතරේ ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

Report

අගහරුවාද දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත.

 ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 307.73 සිට රු. 307.54 දක්වා පහත වැටී ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 315.30 සිට රු. 315.07 දක්වා පහත වැටී ඇත.

ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කූඩයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබේ.

Gallery