හිටපු ජනපති රනිල්ගෙන් රෝසිට ලැබුණු සුපිරි Porsche Cayenne රථය ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

By Wayomi Oct 02, 2024 11:07 AM GMT
Report

තමාට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දුන්නායැයි කියන Porsche වාහනය මේ වන විටත් පාරේ කැඩිලා කොහේ හරි නවත්තලා ඇති බව කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක ප්‍රකාශ කරනවා.

ඇය මේ බව කියා සිටියේ, අද (02) මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.

රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.


පසුගිය දිනවල මාධ්‍ය මඟින් තමාගේ නම සඳහන් කරමින් තමාට කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි වාහනයක් භාවිතා කලායැයි සඳහන් කර ඇති බව ඇය මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් මුළින්ම සොයා බැලිය යුත්තේ මෙම වාහනය ගෙන්වු අය බවත් මේ වන විට එය විකිණිමට පවා නොහැකි තත්ත්වයක පසුවන බවයි ඇය අවධාරණය කර සිටියේ.

තමා කොළඹ නගරාධිපතිනිය වශයෙන් සිටින අවස්ථාවලදී සිදු කල සේවාව ගැන මාධ්‍ය තුළින් ප්‍රචාරණය නොවු බවත්,තමාගේ පෞද්ගලික ධනයෙන් ජනතාවට ලබා දෙන දේ ගණනය කලහොත් Porsche වාහනයක් ගන්න බැරි කමක් නොමැති බව කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක වැඩිදුරටත් සඳහන් කළා.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.