ලංකාවේ ගොඩක් අය මඟ බලන් හිටපු US Green Card ලොතරැයිය අයැදුම් කිරීම අද ඇරඹෙයි. - වේලාව සහ අවසන් දිනය මෙන්න.

Sri Lanka United States of America
By Wayomi Oct 02, 2024 06:44 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන්ට අද රාත්‍රියේ සිට මහත් උනන්දුවෙන් අපේක්ෂා කරන එක්සත් ජනපද විවිධත්ව සංක්‍රමණ වීසා වැඩසටහන(US 2026 Diversity Visa Program) සඳහා අයදුම් කළ හැකිය.

DV-2026 වැඩසටහන සඳහා වන අයදුම්පත්, එක්සත් ජනපද විවිධත්ව සංක්‍රමණ වීසා වැඩසටහන ලෙසද හැඳින්වේ, 2024 ඔක්තෝබර් 2 සිට 2024 නොවැම්බර් 5 දක්වා මෙය ක්‍රියාත්මකයි .

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.

හදිසියේම අද එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුවෙලා. - මෙන්න දැන් ලැබුණු අලුත්ම ආරංචිය.


එක්සත් ජනපදයට ඓතිහාසික වශයෙන් අඩු සංක්‍රමණ අනුපාත ඇති රටවලින් 'විවිධත්ව සංක්‍රමණිකයන්' ලෙස හඳුන්වන සංක්‍රමණික පන්තියක් සඳහා ඇමරිකානු නීති සම්පාදනය වී තිබෙනවා.

2026 මූල්‍ය වර්ෂය සඳහා, විවිධත්ව වීසා (DVs) 55,000ක් දක්වා ලබා ගත හැකයි.

මෙම 2026 විවිධත්ව වීසා වැඩසටහන (ග්‍රීන් කාඩ් ලොතරැයි) සඳහා ලියාපදිංචිය අද, ඔක්තෝබර් 2, 12:00 pm නැගෙනහිර සම්මත වේලාව (EST) 2024 නොවැම්බර් 5, 12:00 EST දක්වා විවෘත වේ.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනය,

🟡 Registration for the 2026 Diversity Visa Program will open today, October 2, at 12:00 pm Eastern Standard Time (EST) until November 5, 2024 at 12:00 pm EST. This program allows people from countries with low U.S. immigration rates, who meet eligibility requirements, to apply for a chance to receive a U.S. immigrant visa. dvprogram.state.gov is the ONLY way to enter. Read the program instructions at travel.state.gov/dv.

රනිල්ගේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු බෙදාදීමට අනුර අතගහයි. - එය සිදු වන්නේ මෙහෙමයි.

රනිල්ගේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු බෙදාදීමට අනුර අතගහයි. - එය සිදු වන්නේ මෙහෙමයි.