රජයේ අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය පවරා දෙයි. - ඒ කාටද දුන්නේ කියලා දන්නවද? - කැබිනට් අනුමැතියත්.

Report

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව ඇතැම් වියදම් සඳහා මහා භාණ්ඩාගාරය විසින් අදාළ අමාත්‍යාංශ වෙත අක්මුදල් නිදහස් කිරීමේදී එවැනි වියදම් වල ප්‍රමුඛතාව මත පදනම්ව මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බවට 2023-02-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්‍රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.

අද නොවුනට ඉන්ධන මිල රු. 100කින් 200කින් අඩු වෙයි.? - මිල සූත්‍රය පසෙකලා ඉන්ධන අඩු කළ ඇමති විජිත කියපු අලුත්ම කතාව.

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)


කෙසේ වෙතත් තවදුරටත් අක්මුදල් නිදහස් කිරීමේදී ප්‍රමුඛතා පදනමක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොපවතින බව නිරීක්ෂණය කරනු ලැබ ඇති බැවින් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ විශේෂ අනුමැතියක් ලබා ගැනීමකින් තොරව අත්‍යවශ්‍ය වියදම් දැරීම සඳහා අක්මුදල් නිදහස් කිරීම පිණිස මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරීම සඳහා මුදල්, ආර්ථික සංවර්ධන. ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

ලංකාවේ පාස්පෝට් එක ජාත්‍යන්තරයට. - ජනපති අනුර එක්වරම කළ ප්‍රකාශය මෙන්න.

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.