අනුර ගෑස් වලිනුත් වැඩ පෙන්නයි. - ඩොලර් 33ක්.! - ගෑස් මිල සංශෝදනය ගැන ගත් තීරණයට හේතුව මෙන්න.

Report

මෙම මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගැස් ලංකා සමාගම තීරණය කර කළා.

ඒ, අනුව ලිට්‍රෝ සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන්ගේ ගිවිසුම්ගත සැපයුම්කරුවා වන සවුදි අරම්කෝ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 33 කින් ඉහළ දමා ඇති පසුබිමකයි. 

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.

හිතාගන්වත් බැරි විදිහට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට මේ වනවිට සිදු වී ඇති දේ. - නවතම මහා බැංකු වාර්තාව මෙන්න.

9වන පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ පනත් ලිස්ට් එක මෙන්න. - මෙතැනම 167ක්.

9වන පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ පනත් ලිස්ට් එක මෙන්න. - මෙතැනම 167ක්.

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වෙන්නේ මේ විදිහට. - සම්පුර්ණ ලැයිස්තුව මෙන්න. - (PHOTOS)