මියගිය දැරිය ගැන නොදත් තොරතුරු රැසක් මව හෙළි කරයි(VIDEO)

Police Rizard badiyudeen
By Aruna Jul 26, 2021 08:42 AM GMT
Report

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ දී පිළිස්සී මිය ගිය දැරිය සම්බන්ධයෙන් නොදත් සැඟවුණු තොරතුරු රැසක් හෙළිදරව් වෙමින් පවතින බව එම දැරියගේ මව පවසනවා.

මේ සම්බන්ධයෙන් එම දැරියගේ මව මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now