මියගිය දැරිය ගැන නොදත් තොරතුරු රැසක් මව හෙළි කරයි(VIDEO)

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ දී පිළිස්සී මිය ගිය දැරිය සම්බන්ධයෙන් නොදත් සැඟවුණු තොරතුරු රැසක් හෙළිදරව් වෙමින් පවතින බව එම දැරියගේ මව පවසනවා.

මේ සම්බන්ධයෙන් එම දැරියගේ මව මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now