රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා ආහාරවල මිල ගණන් ඉහළට?

Food Shortages Sri Lanka Healthy Food Recipes Sri Lanka Food Crisis
By Wayomi Oct 20, 2023 05:12 AM GMT
Wayomi

Wayomi

Report

රයිස්, කොත්තු මිල මෙන්ම අනෙකුත් කෙටි ආහාරවල මිල ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරන්නේ.

ඔහු පවසන්නේ, විදුලිබිල ඉහළ දැමුවහොත් එයට සාපේක්ෂව ඉහළ දමන ආකාරය ගැන දැනුම්දෙන බවයි.

එමෙන්ම ඉහළ යන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් ද වැඩි කිරීමට සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ ඇත.

ReeCha