රට පුරා සහල් සම්බන්ධයෙන් රතු එළියක්..සුපිරි වෙළඳසැලුත් හදිසි තීරණයක් ගනී..

Sri Lanka Politician Sri Lanka Businessman Rice
By Aruna Nov 22, 2024 12:52 AM GMT
Aruna

Aruna

Report

රට තුළ පවතින සහල් හිගය හේතුවෙන් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා නාඩු හා කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණක් බවයි පැවසෙන්නේ.

ලිංගික පද්ධතිය ගැන මේ ලග්න වල අය අවධානයෙන් ඉන්න..ටිකට් එකක් ගන්න..හදිසි ධන ලාභයක් හිමිවන දිනයක්.

ලිංගික පද්ධතිය ගැන මේ ලග්න වල අය අවධානයෙන් ඉන්න..ටිකට් එකක් ගන්න..හදිසි ධන ලාභයක් හිමිවන දිනයක්.


මේ අතර ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකද සහල් එක් වර්ගයකින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන්නේ සහල් කිලෝ තුන බැගින් පමණක් වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් පවතින සහල් හිගය සමනය කිරීමට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී තිබෙන බව ද දන්වා ඇත.

You may like this 


ReeCha