RFCC සංවත්සරයට ලංකාවේ සුපිරිම නළු නිළියෝ හැඩ වුණු විදිය (VIDEO/PHOTOS)

Gossip shalani tharaka yureni noshika RFCC 10 th anniversery
By Sithumi Jan 09, 2022 04:56 PM GMT
Sithumi

Sithumi

Report

RFCC 10 වෙනි සංවත්සරය හෙට දිනයට යෙදී තිබෙනවා. එහිදී ඊට සමගාමිව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසකගේ සහභාගිත්වයෙන්  ඡායාරූප කැලැන්ඩරයක් නිර්මාණය කිරීම සඳහා ඡායාරූපකරණයක් සිදුවූවා  

ඒ සඳහා ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ප්‍රිය කරන ජනප්‍රිය නළු නිළියන් රැසක් සහභාගි වී සිටිය. එහිදී ඔවුන් විවිධ විලාසිතාවලින්  ඊට අදාලව සැරසී සිටි ආකාරය දැක ගැනීමට පුළුවන්. 

ඊට අදාළ සියලු ඡායාරූප පහත වීඩියෝවෙන් නරඹන්න .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now