රේගු දෙපාර්තමේන්තු ඉතිහාසයේ සනිටුහන් වන නව වාර්තාවක්..

By Piyumika Jan 01, 2025 06:05 AM GMT
Report

පසුගිය වසරේදී රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 1.5 ක් ඉක්ම වූ ආදායමක් උපයා තිබෙනවා.

එය එම දෙපාර්තමේන්තු ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායමයි.

සියලු‍ පුරවැසියන් තමන්ට පැවරී ඇති වගකීම වෙනුවෙන් වගවිය යුතුයි..ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනපති..(VIDEO)

සියලු‍ පුරවැසියන් තමන්ට පැවරී ඇති වගකීම වෙනුවෙන් වගවිය යුතුයි..ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනපති..(VIDEO)

රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ඉහළ යාම හා රේගු කළමනාකාරීත්වය විසින් සිදු කරන ලද බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම ඉහළ ආදායමක් උපයා ගැනීමට හේතු වූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ කියා සිටියේ.

You may like this video