රෙජිස්ට්‍රාර් තනතුර සමග එකතු වෙච්ච අලුත් තනතුර මෙන්න
Sri Lanka
Register general's department
By Aruna
රෙජිස්ට්‍රාර් තනතුර ලබාදීමේදී ඔවුන්ට සාමදාන විනිශ්චකාරකම පිරිනැමීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
දීප ව්‍යාප්තව උප්පැන්න, මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ සාමාජිකයින් සමග ඊයේ අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පැවති අතර, එහිදී රෙජිස්ට්‍රාර්වරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුවයි අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මෙම කටයුතු සිදු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී ඇත්තේ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න |