EPF ගැන රජය එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න.

Ranjith Siyambalapitiya Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 28, 2024 11:43 AM GMT
krishani

krishani

Report

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

EPF ගැන රජය එකවරම ගත්ත විශේෂ තීරණය මෙන්න. | Rate Of Interest Paid On Employees Provident Fund

ඒ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ලබන මාසේ 10 සිට?. ඉන්ධන ගැන ගත්ත තීරණයක් මෙන්න.

ලබන මාසේ 10 සිට?. ඉන්ධන ගැන ගත්ත තීරණයක් මෙන්න.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"සේවක අර්ථසාධක අරමුදල අපේ රටේ තියෙන දැවැන්තම අරමුදල, ලක්ෂ 27ක් සාමාජිකයෝ ඉන්නවා. අපි සූදානම් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කරලා උපයාගත් මුදල්වලින් සියයට 9 ක් නොවෙයි සියයට 13ක් ගෙවන්න. 9 තමයි අපි අවම වශයෙන් දියයුතු මුදල හැටියට තිබුණේ. නමුත් සියයට 13ක් දෙන්න රජය දැන් කටයුතු කරගෙන යනවා. මේක රජයේත් ජයග්‍රහණයක්, ඊට එහා ගියාම මේක සාමාජිකයින් විසිහත් ලක්ෂයේම ජයග්‍රහණයක්. ඒ අරමුදල ආයෝජනය කරලා ලබාගත්ත ලාභයෙන් සැබෑ කොටසක් සාමාජිකයින්ට යනවා."

මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..

මැයි 08 වෙනිදා?. වැටුප් ගැන ගත්ත තීරණයක්..