ගාලු කුමාරිගේ පීලිගත කිරීම අවසන්

Report

පෙර දින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේ පීලි පැනීමට ලක්වූ ගාලු‍ කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පීලිගත කිරීම් අවසන් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පද්මප්‍රිය කියා සිටියේ පැය 12කට අධික කාලයකින් පසුව දුම්රිය පීලි ගත කර ඇති බවයි.

කෙසේ වෙතත් දුම්රිය ධාවනය නියමිත කාලසීමාවට අනුව ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරයි.

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව