වීඩියෝවක් බලා මදන මෝදක ගුලි කෑ දරුවා රෝහල්ගත කරයි

Report

නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 පමණ වයසැති  තරුණයෙක් සමාජ මාධ්‍යක මදන මෝදක ගුලි සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතුකරගෙන පානයක් ලෙස සකස් කර පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නරඹා ඇති අතර,

එම වීඩියෝව ප්‍රායෝගිකව සිදු කිරීමට තීරණය කර එම ගුලි පානය කිරිමෙන් පසු එම තරුණයා අධික ලෙස මත් විමෙන් පසු එම තරුණයාගේ දෙමව්පියන් විසින් ඔහුව රෝහල්ගත කර ඇති බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සදහන් කරයි.

කරච්චි රෝහල් අර්බුදය උග්‍ර වෙයි

කරච්චි රෝහල් අර්බුදය උග්‍ර වෙයි

සමාජ මාධ්‍යවල පවතින මෙවැනි වීඩියෝ දර්ශන නරඹා එය ප්‍රායෝගිකව සිදු කිරිම අවධානම් බවත්, එවැනි ක්‍රියා සිදු කිරිමට යෑමෙන් වළකින ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියි.

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව

අත මිටේ මුදල් ඉතිරෙන විවාහයට සුභ කැන්දන අද ලග්න වාසනාව