මොන තරම් ඛේදවාචකයක්ද දියේ ගිලී 257ක් මරුට

Report

2025 වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි.

ඊට අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු සිටින බව වාර්තා වේ.

එමෙන්ම දියේ ගිලී සිදුවූ අනතුරු වලින් දේශීය සංචාරකයින් 69 දෙනෙකු සහ විදේශීය සංචාරකයින් 33 දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් බේරා ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නඩු

ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නඩු

අලුත් වට්ස්ඇප් අංකයට දිනයකට පැමිණිලි 2000ක් - පොලිස් කුපාඩිකම් පිළිබඳ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර

අලුත් වට්ස්ඇප් අංකයට දිනයකට පැමිණිලි 2000ක් - පොලිස් කුපාඩිකම් පිළිබඳ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාර