ලාංකිකයෙක් මැලේසියාවේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක්ම දාලා - සුපිරි වාහන 4ක් එක්ක රජෙක් වගේ ජිවත් වෙලා

Report

ශ්‍රී ලාංකිකකුව මැලේසියාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මැලේසියාවේදී බුකිත් තැම්බන් ප්‍රදේශයේදී මලයාසියානු ජාතිකයින් දෙදෙනෙකු සමඟ අදාළ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නඩු

ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නඩු

නිවසක් තුළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පීනෑන්ග් මත්ද්‍රව්‍ය අපරාධ විමර්ශන කාර්යංශය මෙම වැටලීම සිදු කර ඇත.

මෙම වැටලීමේදී නිවස තුල තිබී හෙරෝයින් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් හමු වූ බව වාර්තා වේ.

මුන් මිනිස්සුද? ගහලා මරලා වේල්ලකින් තල්ලු කරලා

මුන් මිනිස්සුද? ගහලා මරලා වේල්ලකින් තල්ලු කරලා

මෙම ශ්‍රී ලාංකිකයා සහ මලයාසියානු ජාතිකයින් දෙදෙනා සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ 04 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය

නටන්න බැරි චන්දිමාල්ටත් මංගල සීනූ මෙන්න අතගත් සුරූපිනිය

මෙම සැකකරු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 19වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල බව මැලේසියානු පොලීසිය සදහන් කරයි.