තරුණයින් පිස්සු වැටෙන රුවක් ඇති රශ්මිකා ගේ තවත් වීඩියෝවක් ලීක් වෙලා..?

Report

තරු චරිත නිතර නව තාක්ෂණයේ ගොදුරු බවට පත්වීම සාමාන්‍යය කාරණාවක් බවට පත්ව තිබේ.

නමුත් රශ්මිකා මන්දනා කෙරෙහි එය විශේෂ වේ.

රට පුරා පවුල් ලක්ෂ 24 කට සතුටුදායක ආරංචියක්..

රට පුරා පවුල් ලක්ෂ 24 කට සතුටුදායක ආරංචියක්..


මොකද ඈ මේ විදියට තාක්ෂණයේ ගොදුරක් බවට පත්වන අවස්ථා ගණන ඉහළ යමින් පවතී.

තරුණයින් පිස්සු වැටෙන රුවක් ඇති රශ්මිකා ගේ තවත් වීඩියෝවක් ලීක් වෙලා..? | Rashmika Mandana Leaked

ඇයගේ Deepfake වීඩියෝවක් ඇවිත් ලොකු කාලයක් ගෙවී යන්න මත්තෙන්ම යළි ඇය එවන්ම වීඩියෝවක ගොදුරක් බවට පත්වීම කනගාටුවට කාරණයක්.

මෙවර Deepfake වීඩියෝවට අනුව ඇය පටි රහිත බිකිනියකින් දිය ඇල්ලක් අසල පෙනී සිටිනු දක්නට ලැබේ.

මේ වීඩියෝව සෑහෙන්න හුවමාරු වෙලා !

තරුණයින් පිස්සු වැටෙන රුවක් ඇති රශ්මිකා ගේ තවත් වීඩියෝවක් ලීක් වෙලා..? | Rashmika Mandana Leaked

කොහොම නමුත් ඇත්තටම මේ වීඩියෝවේ ඉන්නෙ කොලොම්බියානු නිරූපිකාවක් වන ඩැනියෙලා විලාරියල් (Daniela Villareal) ඇයගේ වීඩියෝවකි, AI තාක්ෂණය භාවිතයෙන් යෙදූ රශ්මිකා මන්දනාගේ රුව සහිතව මේ විදියට හුවමාරු වෙන්න පටන් අරන්.

කොහොම නමුත් මෙවර වීඩියෝව සම්බන්ධයෙන් නම් ඈ තවම කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.

Gallery