ලංකාවේ පාසල් ගැන මේ මොකක්ද කරන්න යන්නේ?. එතකොට ගුරු මණ්ඩල.. රජය ගත්ත තීරණය මෙන්න..

Report

අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.

ඒ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙන සියලු ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටයි.

ලංකාවම හොඳට දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් උසස් නිළයකින් පොලිස් සේවයට.. අක්කර ගාණක ඉඩමකුත් දීලා.. (PHOTOS)

ලංකාවම හොඳට දන්න, ක්‍රිකට් ක්‍රීඩකයෙක් උසස් නිළයකින් පොලිස් සේවයට.. අක්කර ගාණක ඉඩමකුත් දීලා.. (PHOTOS)


ඒ අනුව නිර්ණායක හතක් යටතේ මෙම පාසල් ශ්‍රේණිගත කිරීමට අදාළ ප්‍රතිපත්ති රාමුව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවෙන් මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දී ඇති බව සදහන් වේ.

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..

ආන්දෝලනාත්මක නඩු 7කට අදාළව වැඩ බලන පොලිස්පතිට ඉහළින් ආ නියෝගය.. හවස වෙලා තියෙන දෙය මෙන්න..


පරිපාලනය හා කළමනාකරණය, දරුවන් වෙනුවෙන් වන පහසුකම් හා ඉගෙනුම් පරිසරය, විෂය මාලා කළමනාකරණය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය, තක්සේරුකරණය හා ඇගයීම්, පාසල සමග මව්පියන් ඇතුළු ප්‍රජාවගේ සම්බන්ධතාව සහ සෞඛ්‍ය ක්‍රියාවලිය එම නිර්ණායක වේ.

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)

"තැන්ක් යූ රත්තරං මල්ලී.." - නොමිනේෂන් දෙනවා කියලා.. සජබේ හේෂා ලක් අම්මව කඩේ යවපු හඬ පට ලීක් වෙයි.. උඩු යටිකුරු කළ සිද්ධිය මෙන්න.. (VIDEO)


පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ මෙම නිර්ණායක සඳහා දෙන ලකුණු ක්‍රමයක් අනුව ය.

කෙසේ වෙතත්, මෙහිදී ගුරු මණ්ඩලවල අධ්‍යාපන සුදුසුකම් ද සොයා බලන බව සදහන් වේ.