රන් ආභරණ පැළඳ පැමිණීමේ දී කැරට් 22ට වැඩි තහනම්..

Ranjith Siyambalapitiya Sri Lanka
By krishani Nov 27, 2022 12:56 AM GMT
krishani

krishani

Report

විදේශයක සිට මෙරටට පැමිණීමේ දී කැරට් 22කට වැඩි රන් ආභරණ පැළද පැමිණීම ගුවන් මගීන්ට තහනම් කර ඇත.

ඒ ගුවන් මගින් රත්‍රං මෙරටට ගෙන ඒමට පැවති හැකියාව යම් සීමාවකට යටත් කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha