මත්පැන් ගැන මුදල් රාජ්‍ය ඇමති කියන දේ..

Ranjith Siyambalapitiya Sri Lanka
By krishani Nov 26, 2022 06:56 AM GMT
krishani

krishani

Report

රටෙහි මත්පැන් පරිභෝජනය අඩු වුව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වාදීමත් සමඟ ආදායම ඉහළ ගොස් ඇති බවත් විවිධ හේතූන් මත දත්තවලට අනුව මධ්‍යසාර ඉල්ලුම සියයට 30කින් පමණ අඩු වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha