ඇමෙරිකාවේ ගිහින් ලැප්ටොප් එකතු කරපු රන්ජන් ලංකාවට ඇවිත් කරන දේ.(VIDEO)
By Wayomi
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක විසින් තොරතුරු තාක්ෂණයට දක්ෂ ළමුන් සඳහා නොමිලේ ලැප්ටොප් පරිගණක බෙදාදීමේ ව්‍යාපෘතියක් පෙරේදා (25 ) ආරම්භ කළා.
එම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් තිදෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබාදීම ඊයේ ඔහු රැඳී සිටින මාදින්නාගොඩ නිවාසයේදී සිදු කරනු ලැබුවා.
පළමු වටය යටතේ ලැප්ටොප් පරිගණක 40ක් බෙදා දීමට අපේක්ෂාවෙන් පසුවන රන්ජන් රාමානායක එය ලැප්ටොප් පරිගණක 15000ක් බෙදාදීම දක්වා ඉදිරියට රැගෙන යන බවද කියා සිටියා.
ඔහු ඇමෙරිකාවේ ගොස එලෙස ලැප්ටොප් එකතු කළ ආකාරය සහ මෙම ව්‍යාපෘතියයේ යටි අරමුණු ගැන මෙහිදී ඔහු අදහස් දැක්වූයේ මෙලෙසින්,