විශේෂ රැකවල් මැද රන්ජන් රාමනායක මහතා අද රැගෙන එයි.. සිදුවූ දේ මෙන්න.. (VIDEO)

srilanka politics covid 19 Ranjana ramanayake
By Sithumi Feb 19, 2022 03:41 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ වන විට   අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගතවී අවුරුද්දකට අධික කාලයක් ගතවී තිබෙනවා.

බොහෝ දෙනා ප්‍රකාශ කරමින් සිටියේ පසුගිය නිදහස් දිනයේ දී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව හිමිවනු ඇති බවයි 

නමුත් එය සිදුවූයේ නැත. කෙසේ වුවද දින තුනකට අධික කාලයක් මේ දිනවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට කැඳවනු ලැබුවා.

එසේ පැමිණි අවස්ථාවේ ඔහුට සිදු වූ දේ පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now