ඖෂධ සම්බන්ධයෙන් ජනපති දුන්න සහතිකය..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
කුමන ආර්ථික අර්බුද පැවතිය ද මෙම වසරට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ (17) පැවසීය.
ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 - 40ත් අතර මුදලක් මේ වසර සඳහා වෙන්කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
