නව ජනාධිපතිවරයාගේ නව ඇමති මණ්ඩලය හෙට..
Ranil Wickremesinghe
Sri Lanka Politician
President of Sri lanka
By krishani
නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම හෙට(22) සිදු කෙරෙන අතර ඒ අනුව හෙට දින පෙරවරුවේ එය සිදුවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙලෙස නව රජයේ ඇමති මණ්ඩලය දිව්රුම් දීම සිදු කෙරෙයි.