වෙසක් බත් දන්සලකට එකතු වී කහ බත් බෙදන අලුත් අගමැතිතුමා.. (PHOTOS)

By krishani May 16, 2022 07:30 AM GMT
Report

නව අගමැති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(15) දිනයේ දී මරාදානේ පවත්වන්නට යෙදුණු වෙසක් බත් දන්සලකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණී.

එයට එකතු වූ අගමැතිතුමන් එහි පැමිණි සිටි පිරිසට කහ බත් බෙදන අයුරුත් අපිට දකින්න ලැබුණා.

දන්සලට පැමිණ සිටි පිරිස් සමඟ සුහදව කතාබහක යෙදෙන්නත් එතුමා අමතක කළේ නෑ.

GalleryGallery