හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම ඉවත් කරල ද?.. කවුරුත් නොහිතපු දෙයක් වෙලා මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Oct 06, 2024 04:22 PM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙන බවට අසත්‍ය පුවතක් වාර්තා වෙනවා.

මෙලෙස සංසරණය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද සමගින් බවයි.

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..

උගන්ඩාවේ හන්ගපු සල්ලි මිටි පිටින් ගුවන් යානා මගින් ලංකාවට?.. රාජපක්ෂ පරම්පරාවම කරන්න යන දෙය මොකක්ද මේ.. නාමල් කට අරි..


ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ සියලුම නිලතල වලට අයත් නිලධාරීන් ඉවත් කර තිබෙන බවටත් සංසරණය විය.

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..

සති දෙකක් දෙන්නම්.. වහාම වැඩබලන පොලිස්පතිගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක්..


කෙසේ වෙතත්, වැඩිදුරටත් සංසරණය වූයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307ක් සහ තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනෙක් මෙලෙස දිවයිනේ විවිධ පොලිස් ස්ථාන සඳහා අනුයුක්ත කර තිබෙන බවයි.

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..

හීන් දාඩියත් දැම්ම ද?. අලුත් ආණ්ඩුවෙන් අලුත්ම ක්‍රමයක්.. මෙන්න හෙට සිට ලංකාව පුරා බදු ගැන කරන්න යන දෙය..


හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.