සමුගන්න පෙර ජනපති හමුවූ හනා..

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Dec 19, 2022 03:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) මහත්මිය සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යාමට ප්‍රථමව ජනාධිපති කාර්යාලයේ දී අද (19) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

හනා සිංගර් මහත්මිය සමග සුහද කතා බහක නරත වූ ජනාධිපතිවරයා එතුමිය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමූ අතර ඉදිරි කටයුතු වෙනුවෙන් ද සුභාශීංසන පිළිගැන්වීය.

හනා සිංගර් මහත්මිය 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළාය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha