සභයට එන්න පාර කැපූ කෙනාට රතු පාස්පෝට් දීම වැරදිද?
By Sewvandhi
විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඇතැයි මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ,
ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය දුන්න එක් කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි නේදැයි යන්නැයි.
..................................................
You may like this video -;
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |