කොහොමද සද්ද නැතිව ඉදලා ගහන ගේම රනිල් ජාතික ලැයිස්තුවෙන් මැතිසබයට?

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමත් සමගම වෙනදටත් වඩා ඔහු ගැන බොහෝ දෙනෙක් කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ වගේම ඔහුගේ අත්අඩංගුවට පත්වීමත් සමඟම විපක්ෂයේ පක්ෂ රැසක් එකට එකතු වී විවිධ සාකච්ඡා පැවැත් විය. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මැති සභයට පත් කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ තිරය පිටුපස සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

අද රන් මිල මෙන්න

අද රන් මිල මෙන්න

පසුගිය මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ නව ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයට ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් පමණයි.

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

ඇමති ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

එම තනතුරු සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවූ අතර රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරු එම තනතුරු සඳහා පත්වූහ.

සුළු මොහොතකට පෙර වෙන්නප්පුවේ වෙඩි තැබීමක් - අයෙක් මරුට

සුළු මොහොතකට පෙර වෙන්නප්පුවේ වෙඩි තැබීමක් - අයෙක් මරුට