මාවත් බිරිදවත් ඈදාගෙන අසත්‍ය පතුරලා.. රංගන බිරිදත් සමග සීඅයිඩියට. (VIDEO)

By Sithumi Nov 08, 2022 04:38 PM GMT
Sithumi

Sithumi

Report

ස්වර්ණවාහිණි නාලිකාවෙ හිටපු ප්‍රදානියෙකු වූ රංගනද සිල්වා අද අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට ගොස් තිබුනා.

ඒ සමාජ මාධ්‍යවල ඔහු සහ ඔහුගේ බිරිද සම්බන්දයෙන් පලවන දේවල් පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහායි.

මාද්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඩිජිටල් මාද්‍යයේ ඔහු පිලිබදව අසත්‍ය තොරතුරු පතුරවා ඇති බවයි.

"බොරු අපහාසාත්මක ප්‍රචාරවලට එරෙහිව නීති මගින් කටයුතු කරන්න මාත් බිරිදත් CID යට පැමිණිලි කළා. කිසි කෙනෙක්ට ඉදිරියේදී මෙහෙම බොරු අපහාසවලට ලක්වෙන්න ඉඩ තැබිය යුතු නෑ. ඒ එක්කම ආදරණීය ඔබට මා සටහනක් තබනවා..   

සම්පුර්ණ ප්‍රකාශය පහතින්,