රාමසාන් උපවාසය ඉරිදා ඇරඹෙයි

By Gagana News Feb 28, 2025 09:12 PM GMT
Report

 අද(28) නව සඳ නොදැකීම හේතුවෙන් රාමසාන් උපවාස මාසය ලබන ඉරිදා සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය මඟින් නිවේදනය කර තිබේ.

එළඹෙන ඉරිදා (02) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

ත්‍රිවිධ හමුදාවේ වෙනසක් ගැන ජනපති අඟවයි

ත්‍රිවිධ හමුදාවේ වෙනසක් ගැන ජනපති අඟවයි

ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? සංස්ථාවෙන් කළ විශේෂ දැනුම්දීම

ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? සංස්ථාවෙන් කළ විශේෂ දැනුම්දීම