සුළු මොහොතකට පෙර රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට

Report

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය අද (28) දින අධිකරණයට රැගෙනවිත් ඇත.

මෙම සැකකරුවන් තිදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමඟ සම්බන්ධ වූ අල්ලස් වංචාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

මහජනතාවට දැනුම්දීමක් - මේ වෙරළ තීරය ගැන අනතුරු ඇඟවීමක්

මහජනතාවට දැනුම්දීමක් - මේ වෙරළ තීරය ගැන අනතුරු ඇඟවීමක්

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්