මහජනතාවට දැනුම්දීමක් - මේ වෙරළ තීරය ගැන අනතුරු ඇඟවීමක්

Report

පානදුර මුහුදු වෙරළ තීරය ආශ්‍රිතව විශාල වශයෙන් ජෙලි ෆිෂ් මත්ස්‍යයන් පැමිණෙමින් පවතින බැවින් එම මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මේ දිනවල දිය නෑම සිදු නොකරන ලෙස පානදුර වෙරළ ජීවිත ආරක්ෂක ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටි‍යි.

එම වෙරළ ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරියෙක් ඊයේ(27) දින සඳහන් කළේ පෙරේදා (26) දින දියනාමින් සිටි කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් දසදෙනෙකු පමණ ජෙලී ෆිෂ් මසුන් ශරීරයේ ස්පර්ෂ වීම හේතුවෙන් තුවාල ලබා පානදුර රෝහලට රැගෙන ගිය බවයි.

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනටම වෙන්න යන දේ - ලංකාවටම දන්වයි

එසේම පෙරේදා සැලකිය යුතු ජෙලි ෆිෂ් මසුන් සංඛ්‍යාවක් වෙරළ තීරයට ගොඩ ගසා තිබූ බවද ඔහු පැවසුවා.

එබැවින් ජෙලි ෆිෂ් විශාල වශයෙන් පැවතීම හේතුවෙන් මුහුදේ දිය නෑම සිදු නොකරන ලෙස මහජනතාව දැනුවත් කර දියනාමින් සිටි පිරිස ද වෙරළ තීරයට ගෙන්වා ගත් බව අඳාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර තුවාල ලැබූ කිහිපදෙනා පානදුර රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් සඳහන්.

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 පවුමක් මෙච්චරයි - ලංකාවම මඟ බලපු අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්

ලක්ෂ 7කට නොඅඩු පඩියකට රජය හරහා රට යන්න චාන්ස් එකක් - ජොබ් වේකන්සි 10000ක්